MY DREAM
Thursday, October 17, 2013
All about us..
මල නුබ
සුවඳ ඇය
නටුව මම
දුක දරන..
ජීවිතය නුබ
ආදරය ඇය
කඳුල මම
නොවැටෙන..
Wednesday, September 14, 2011
Just a dream.. a hope..
ඔබ සෙව්වා නමුදු මා
සුසුම් වැල් නෙතු පියන්
නෙතු ගැටෙන මානයේ
ඔබ නැහැනේ ආදරෙන්
ඔබ ගිහින් ඇතකට
මගේ හීනත් අරන්
මගේ සිනහ මගේ කඳුළු
හැමදේම හිමි කරන්
ඔබ සතුව ඇත මගේ
එකම එක ඒ හිතත්
එන්න ඔබ මගේ ලොවට
ආදරෙන් ආයෙමත්...
Home
Subscribe to:
Comments (Atom)