Wednesday, September 14, 2011

Just a dream.. a hope..

ඔබ සෙව්වා නමුදු මා
සුසුම් වැල් නෙතු පියන්
නෙතු ගැටෙන මානයේ
ඔබ නැහැනේ ආදරෙන්
ඔබ ගිහින් ඇතකට
මගේ හීනත් අරන්
මගේ සිනහ මගේ කඳුළු
හැමදේම හිමි කරන්
ඔබ සතුව ඇත මගේ
එකම එක ඒ හිතත්
එන්න ඔබ මගේ ලොවට
ආදරෙන් ආයෙමත්...